චිරන්ත අත්අඩංගුවට!

0
655

සමාජ ක්‍රියාකරුවෙක්, සිවිල් සංවිධාන නියමුවෙක් සහ සමසත ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ කැඳැවුම්කරු චිරන්ත අමරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here