චීණයෙන් මෙරටට ඩීසල්!

0
526

ශ්‍රී ලංකාවට මෙම මස අවසානයේ චීනයෙන් ඩීසල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (1) පැවසීය.

අබුඩාබිහිදී පැවැත්වෙන කර්මාන්ත සමුළුව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා චීනයේ ඩීසල් සැපයුම පිළිබඳව හෙළි කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here