Monday, May 6, 2024

ඖෂධ හිඟයට හේතුව අනාවරණ වේ!

මේ වන විට මතුවි තිබෙන අත්‍යවශය ඖෂධ රැසක හිගයට හේතුව ඒවා ආනයනය කිරිමේදි සිදුවු ප්‍රසම්පාදනයේ දුර්වලතා, ඇණවුම් කිරිමේ ප්‍රමාදයන්, සැපයුම්කරුවන්ගේ ගැටලු හා ණයවර ලිපි නිකුත් කිරිමේ ප්‍රමාදයන් මෙන්ම හදිසියේ ඇණවුම් අවලංගු කිරිම වැනි කාරණා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙලෙස හිගවී තිබෙන්නේ ජලභීතිකා එන්නත, හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටේ‍රප්ටොකයිනීස්, එම ඖෂධයේ අසාත්මිකතා ඇති බව පවසමින් ඒ වෙනුවට ආදේශ කළ ටෙනෙක්ප්ලේස් මිලිග්‍රෑම් 40 එන්නත, නිර්වින්දන කටයුතු සඳහා භාවිතා කරන සක්සමෙතෝනියම් ක්ලෝරයිඩ් එන්නත, අසාත්මිකතා නිසා භාවිතා කරන සෙට්‍රසීන් එච්සිඑල් සිරප් හා ජිවිතාරක්ෂක ඖෂධයක් වන මෙරෝපෙනෙම් මිලිග්‍රෑම් 1 එන්නතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles