චීනයේ ‘සිනොෆාම්’ ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය

0
414

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ්-19 මර්දන එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අවසර හිමිවෙ ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් මෙම අවසරය ලබාදී ඇත.  ඇස්ට්‍රාසෙනෙකා සහ රුසියාවේ ස්පුට්නික් වී එන්නත් වලින් පසු ශ්‍රී ලංකාව තුළ අනුමත කරන ලද තුන්වන කොවිඩ්-19 මර්දන එන්නත මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here