චීනය ආධාර වෙනුවට ගුවන් ගමන් වැඩිකරයි…

0
640

චීන ජනාධිපති ෂී.ජින්.පින් එවූ විශේෂ පණිවිඩයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙරට චීන තානාපති චී සෙන් හොන්ග් විසින් භාර දී තිබේ.

ඒ, ජනාධිපති කාර්යාලයේදීය.

මේ අතර, තනාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ, දෙරට අතර ගුවන් ගමන් වාර වැඩි කිරීමට ද පියවර ගන්නා බවය.

ඒ අනුව, මේ සතියේ සිට දෙරට අතර ගුවන් ගමන් වාර 03ක් සිදු කිරීමට නියමිතය.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳව ද එහිදි තානාපතිවරයා, ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් ද සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here