චීනය හාල් එවයි!

0
564

චීන රජය විසින් සහල් මෙට්‍රික්ටොන් 500 ක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, එම සහල් තොගය රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වූ බවයි. 

මෙම සහල් තොගය මෙරට ආහාර ඌනතාවෙන්  පෙළෙන අවශ්‍යතා ඇති දරුවන්ට බෙදා දෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

මේ අතර සහල් මෙට්‍රික්ටොන් 500 ක් රැගත් තවත් නෞකාවක් ලබන සතියේ දිවයිනට සේන්දු වීමට නියමිතයි. 

ඒ සමග චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 6,000 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here