පුවත් චීන පොහොර සමාගමට මුදල් ගෙවීම වළක්වාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ By ciawpdev - December 3, 2021 0 281 FacebookTwitterPinterestWhatsApp ණයවර ලිපියට අදාල ගෙවීම් සහ ඒවා ලබා ගැනීම් වළක්වමින්, හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර ගෙන ආ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ රාජ්‍ය බැංකුවකට නිකුත් කළ වාරණ නියෝගය දෙසැම්බර් 23 තෙක් දීර්ඝ කෙරේ