චීන යුද ගුවන් යානා 27ක් තායිවාන අහසේ.

0
381
FILE PHOTO: Chinese and Taiwanese flags are displayed alongside a military airplane in this illustration taken April 9, 2021. REUTERS/Dado Ruvic/Illustration//File Photo

චීනයේ යුද ගුවන් යානා 27ක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර තිබේ.

විදෙස් වාර්තා සදහන් ක⁣ළේ,පසුගිය ඉරිදා රාත්‍රියේ මෙය සිදුව ඇති බවයි.

තායිවානය විසින් පාලනය කරන ප්‍රර්තාස් දූපත් ආසන්න කලාපයක් ආශ්‍රිතව මෙම ගුවන් සීමාආක්‍රමණය සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

චීනය විසින් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම මෑත කාලයේදී විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මෙය අන්තර්ජාතිකව දැඩි දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here