‘චොකා’ සහ ‘බදී’ පාර්ලිමේන්තු ගෙන ඒමට තීරණයක්…

0
756

විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

රිෂාඩ් බදියුදීන් මහතා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ඔහු කැඳවාගෙන එන්නැ‍යි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ලිපියකින් දැනුම්දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here