ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

0
296

2021 ඡන්ද නාමලේඛනයේ තම නම තිබේදැයි ග්‍රාමසේවකවරයාගෙන් විමසීමෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පරික්ෂා කරන ලෙස ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසම විසින් දැනුම් දෙනවා.

යම් පුද්ගලයෙකුගේ නම ඡන්ද නාමලේඛණයේ නොමැති නම් නොවැම්බර් 17 වන දිනට පෙර 0112 – 860031 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here