ජනතා ඉල්ලීම මත මධ්‍යම රාත්‍රියේ නොමැතිව අලුයමදී මිල වැඩිවේ!

0
1078

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (24) අලුයම 03.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් මෙසේයි.

  • පෙට්‍රල් 92 – රු.82 කින් (නව මිල රු.420)
  • පෙට්‍රල් 95 – රු.77 කින් (නව මිල රු.450)
  • ඔටෝ ඩීසල් – රු.111 කින් (නව මිල රු.400)
  • සුපර් ඩීසල් – රු.116 කින් (නව මිල රු.445)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here