සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය යළිත් දර්ඝ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ අනුව දුමීන්ද්‍ර රත්නායක මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා.