පුවත් ජනපති ජාතිය අමතයි By Manorama Weerasinghe - February 4, 2023 0 383 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සවස 6.45 ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.