ජනපති නිල නිවේදිකාවත් සිරසින්!

0
1944

ජනාධිපතිවරයා සහභාගීවන නිල උත්සවයන්හී නිවේදන කටයුතු සිදුකිරීම සදහා නිල නිවේදිකාවක් පත්කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව එම තනතුර සදහා සිරස ටීවී ආයතනයේ නිවේදිකා වාසලා ලක්මාලි මහත්මිය පත්කිරීමට නියමිතයි.

මේ වන විට ඇය සිරස ටීවි ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඉදිරි දින කිහිපයේදී නව තනතුරේ වැඩ භාරගැනීමට සියලු කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන්.

NEWS19 – TASHMA SITHUMINI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here