ජනපති පාර්ලිමේන්තුවෙන් ආයාචනා කරයි…

0
770

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා ඇත්තේ, ඇමතිධුර භාරගෙන කටයුතු කරමින් රට ගොඩනැගීමට සහය වන ලෙසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනවරමකින් තොරව ආන්ඩුව භාර නොගන්නා බව ප්‍රකාශකර ඇති තත්ත්වයක, බොහෝවිට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැර හදිසි මැතිවරණයකට යාමට සිදුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here