ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඒ අනුව ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පිවිසි අවස්ථාවේදී මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා කරමින් ඉහළ පිළිගැනීමක් හිමි වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි