Thursday, January 23, 2025

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නිහඩම රටවල් දෙකක් දකුණු ආසියාවේ.

ජනමාධ්‍යවේදිීන්ට එරෙහිව සිදුකරන අපරාධ සම්බන්ධයෙන් වන විත්තිකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක නොවන ලොව දුර්වලම රටවල් දහය අතරට දකුණු ආසියාවේ රටවල් දෙකක්ද ඇතුළත්ව තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා වන කමිටුව විසින් මීට අදාළ ලැයිස්තුවක් සකසා ඇති අතර ඉන් නරකම රටවල් අතර පස්වන ස්ථානයට ඇෆ්ගනිස්තානයත් නවවන ස්ථානයට පකිස්තානයත් නම් කර ඇත.

පකිස්තානය 2008 වර්ෂයේ සිට මෙම රටවල් දහය අතරේ රැදී සිටීම විශේෂ තත්වයක් බවද අදාළ වාර්තාවේ සදහන් වේ.

මෙහිදී ලොව නරකම රට ලෙස සෝමාලියාව නම් කර ඇති අතර සිරියාව,ඉරාකය, දකුණු සුඩානය සෙසු නරකම රටවල් අතර වේ.

In this picture taken on June 28, 2018, microphones of the different Pakistani news channels are placed at a desk before a press conference outside the Supreme Court building, in Islamabad. Facing abductions, censorship and financial ruin, journalists in Pakistan say they are under unprecedented pressure to bend to authorities’ will as the country heads to nationwide polls, sparking allegations that the military is overseeing a “silent coup”. / AFP PHOTO / AAMIR QURESHI / TO GO WITH: Pakistan-media-elections-military, FOCUS by David STOUT

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles