ජනවාරි පළමුවැනිදා සිට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩිවේ….!

0
559

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර ඇත.

මේ අතර රසායනික පොහොරද වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම ලැයිස්තුව පහතින්,