ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ(15)දින පැවැති සමගි ජන බලවේගයේ විරෝධතාවෙන් පසු පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සිදුව ඇති දේපල හානි සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි.
මේ සිදුවීම පිළිබද සම්පුර්ණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද දැනගන්නට ඇත.