ජනාධිපති පෞද්ගලික නිවසේත් ගෑස් කාන්දුවක් ගැන හෙළිදරව්වක් !

0
334

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ ගෑස් කාන්දුවක් සිදු ව ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ නොවැම්බර් මස 26 වැනි දින මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

ගෑස් කාන්දුව ගැන අදාළ සමාගමට දැනුම් මෙන් පසු සමාගම විසින් නව ගෑස් සිලින්ඩරයක් එවා තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here