පුවත් ජර්මනියත් අපට සහයට එයි…. By ciawpdev - June 5, 2021 0 4265 FacebookTwitterPinterestWhatsApp කොරෝනා මර්දන සටන වෙනුවෙන් ආරක්ෂිත මුව ආවරණ ලක්ෂ 10 පමණ ප්‍රමාණයක් සහ තවත් සෞඛ්‍යාරක්ෂණ උපාංග ජුනි 02 දා ශ්‍රී ලංකාවට ලබා දීමට, ජර්මානු රජය වෙනුවෙන් ජර්මානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දීමට කටයුතු කරා.