Friday, September 20, 2024

ජල බිල්පතට සහන

ජල බිල්පත් කිසිදු වැඩි කිරිමකින් තොරව සේවා ලබාදීමට අපේක්ෂා කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නිතී කාල සීමාව තුළ ජල බිල්පත් ගෙවීමේදී යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles