ඥාණසාර හිමි හෙලිකල උලමා රහස් වීඩියෝවෙන් මුස්ලිම් සමාජය කැළඹෙයි.

0
504

සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ රැස්වීමක රෙකොර්ඩින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් රූපවාහිනී නාලිකාවකදී හෙලිකිරීමත් සමගම මේ වනවිට මුස්ලිම් සමාජය තුල කැළඹීමක් ඇතිවී ඇත.

මේ අතර, එම හඬපට ලබාදුන් පුද්ගලයා අල්ලා දෙවියන්ම බලගනිත්වා යනුවෙන් සඳහන් කරමින් සමස්ත ලංකා උලමා සභාව විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත්කර තිබුණි.

කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානයට හිතවත් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන පරිදි ජූලි 7 වනදා Zoom තාක්ෂනය ඔස්සේ උලමා සංවිධානය පැවැත්වූ සාකච්ඡාවක රෙකොර්ඩ් කල දර්ශන ඥානසාර හිමියන් වෙත ලබා දී ඇත්තේ උලමා සභාවේ ජේෂ්ඨකි.

ජූලි 7 රැස්වීම සමගම තවත් ආන්දෝලනාත්මක කරුණු ඇතුලත් රැස්වීම් රැසක හඬපට සහ වීඩියෝ දර්ශන ඥානසාර හිමියන්ට ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here