ඥාති සංග්‍රහය මදිවට සාක්කුවටත් දාගෙන!

0
1029

රටේ ප‍්‍රධානම අධිකාරියක් මෙතෙක් රාජ්‍ය ආයතනයක් සතුව තිබණු රක්ෂණය පුද්ගලික ආයතනයකට ලබාදීලා.

මේ පුද්ගලික ආයතනය ඇමැතිවරයකුට අයත් එකක්. ඇමැතිගේ නැන්දම්මා සහ ඇමැති එකතුවෙලා කාලෙකට ඉස්සර මේක පටන්ගෙන තියෙන්නේ,
දැන් මේ ආයතනයේ ලොක්කා ඇමැති සහෝදරයෙක්ලූ…

මේ සහෝදරයත් යහපාලන ආණ්ඩුව ගේන්න සටන් කරපු කෙනෙක්.

ගනුදෙනුව රුපියල් මිනියන 175ක්ලූ. කොමිස් මුදලම ලක්ෂ 268ක්ලූ.

ඥාති සංග‍්‍රහය හා අනියම් සම්බන්ධතා ගැන චෝදනා එල්ලවෙන මේ ඇමැති ගැන ඉහළම අවධානයක් දැන් යොමුවෙලාලූ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here