ඩුබායි සිරවුණු පිරිස් කඩිනමින් දිවයිනට ඇමති නාමල් මැදිහත්වෙයි

0
544

මෙරටට පැමිණීමට නොහැකිව ඩුබාහි රැඳී සිටින ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් හමුවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් තිබේ.

ඔවුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පිරිසට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැපයිනි.

එම පිරිසට ගුවන් ටිකට් පත් ද සපයා තිබේ.

එම සංචාරය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග රාජ්‍ය අමාත්‍ය ඩී.වි චානක මහතා ද එක්ව ඇත.

සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here