Tuesday, November 19, 2024

ඩෙල්ටා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය මෙරට වැඩි වශයෙන් පැතිර යාමක් දක්නට ලැබෙනවා,

ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles