තමන්ගේ නිරුවත වහගන්න මහින්ද විශ්වාසභංග ගේනවා

0
431

ඒකාබද්ධ විපක්ෂය මුදල් ඇමැති  රවී කරුණානායකට  එරෙහි  මේ විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය කඩවු පිරිසක්. එම පිරිසේ සිටින හිටපු  ජනාධිපතිට අපි අභියෝග කරනවා පුළුවන්නම් උදේම පාර්ලිමේන්තුවට  ඇවිත්  කතා කරලා  හවස් වෙනකං පාර්ලිමේන්තුවේ ඉඳලා ඡන්දය පාචිච්චි කරලා යන්න කියලා. තමන්ගේ නිරුවත වහගන්න විශ්වාසභංග ගෙනඒමේ තේරුමක් නැහැ. බය නැතුව ඇවිල්ලා මේවාට මුහුණ දෙන්න කියලා අපි කියනවා.’ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  මහතා  අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති හමුවකදී  පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here