තලේබාන් ක්‍රියාකාරීත්වය ගැන බොදුබල සේනා විමසිල්ලෙන්

0
297

කළාපයේ සෙසු රටවල් සමග ගණුදෙනු කිරීමේදී මෙරට පාලකයන් ඉදිරි කාලය තුළ වඩාත් දූරදර්ශී විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් සංවිධානය යටතට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරීත්වය මෙරටට කුමන ආකාරයකින් බලපන්නේද යන්න සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයද දැඩි විමසිල්ලෙන් පසුවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here