පුවත් තවත් ආසාදිතයන් 1910 ක් By ciawpdev - August 6, 2021 0 300 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 1910 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අනුව මෙරට සමස්ත කොහෙට ආසාදිතයින් සංඛ්‍යාව 323,339 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.