Sunday, May 19, 2024

තවත් ආසාදිතයන් 1910 ක්

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 1910 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත කොහෙට ආසාදිතයින් සංඛ්‍යාව 323,339 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles