Saturday, September 21, 2024

තවත් දින 14 ක් රට වසා තබන්න – රනිල් රජයෙන් ඉල්ලයි

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමටනම් රට ලොක්ඩවුන් කරමින් ජනතාවගේ සංචරණය පාලනය කලයුතු බවයි ඔහු අවධාරණය කරන්නේ .

අද සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශකයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානය සමග සාකච්ඡා කර ඒ සදහා සහයෝගය ලබා ගතයුතු බවයි ඔහු කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles