Friday, November 15, 2024

තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 76,000ක් අද අලුයම දිවයිනට

තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 76,000ක් අද (23) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එම එන්නත් තොගය බෙල්ජියමේ සිට මෙරටට රැගෙන ආ බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කළේ.

මේ අතර හෙට දිනයේ තවත් “සයිනෝෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් ද, ලබන 27 වැනිදා “සයිනෝෆාම්” මාත්‍රා මිලියන 2 ක් ද දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව ඔහු සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles