පුවත් තවත් ෆයිසර් එන්නත් මිලියන 1.5ක තොගයක් දිවයිනට By ciawpdev - November 22, 2021 0 302 FacebookTwitterPinterestWhatsApp තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (22) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මෙලෙස රැගෙන විත් ඇත්තේ ෆයිසර් එන්නතේ මාත්‍රා මිලියන 1.5කි.