Monday, September 23, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සම්මතවීමට සඳහා විශේෂ බහුතරය අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්මතවීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

එම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ ගොණුකල පෙත්සම් කිහිපයක් පිළිබඳ අර්ථකථනය සභාවට ඉදිරිපත් කරමින් අද සභාව ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කියාසිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles