තැපැල් ඡන්දය ප්‍රමාද වන ලකුණු?

0
356

පූර්වයෙන් සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා යොමු කළ නොහැකි බව මැතිවරණ කොමිසම තමන් දැනුවත් කළ බව පක්ෂ ලේකම්වරු ප්‍රකාශ කරති.

එලෙසම ඡන්ද පත්‍රිකා මුදුණය කර ඇතත් ඒ්වා නිදහස් කර ගැනීමට ප්‍රමාණවත් මුදල් මැතිවරණ කොමිසම වෙත ලැබී නැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here