තිළිණි, සතුටු සිනා මුව දරා නිවෙස වෙත ගියාය….!

0
365

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, තිලිණි ප්‍රියමාලි අද  (27) ඇප මත මුදා හැරිණ.

අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි  ඇය, ඇප අත්සන් කළා ය.

අප වාර්තාකරු පැවසුවේ, පසුව ඇයව තවත් චෝදනාවකට අදාළව සිදුකරන නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් යළි රැගෙන ගිය බවයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව එම ඇප බැඳුම්කරයකට අත්සන් තැබීම සඳහා ,අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

පසුව සැකකාර තිළිණි ප්‍රියමාලි අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් මුදා හැරීමට පියවර ගැනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here