තුන්වන Covid එන්නත් මාත්‍රාවත් ඇරඹේ

0
320

මහනුවර ,කොළඹ ,හම්බන්තොට ,පුත්තලම සහ දඹුල්ල ප්‍රදේශවල වෙසෙන චීන ජාතිකයින් සඳහා සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව දී ඇත.

මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ ඔක්තෝබර් 22-25 දක්වා කාලය තුළ මෙම එන්නත් මාත්‍රාව ලබාදුන් බවයි. මේස තුන්වන මාත්‍රාවක් දී ඇත්තේ සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලද පිරුස ඉන් සය මසක් ඉක්ම ගිය පසුව යි.

මෙතෙක් කිසිදු මෙරට වෙසෙන චීන ජාතිකයෙකු කොවිඩ් සංකූලතා තත්ත්වය ට පත් නොවූ බවද මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here