සැප්තැම්බර් 11 දා ඇමරිකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙහි ත‍්‍රස්තයන් මර්දනයට ඇමරිකාව ඩොලර් ටි‍්‍රලියන 21ක් වැය කර ඇත. මේ ගැන ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ ඇෆ්ගනිස්තානයේ යුද වියදම දිනකට ඩොලර් මිලියන 300 ක් බවයි. ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ලොව පුරා 500,000ක් මරුමුවට පත් වී ඇත.
Home INTERNATIONAL ත‍්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු මෙහෙයුම්වලට ඩොලර් ටි‍්‍රලියන 21ක් වැයවුණා – ජනපති බයිඩන්




