Monday, September 23, 2024

දක්ෂිණ අධිවේගය තවත් දික්වෙයි

දක්ෂිණ අධිවේගි මාර්ගය දීර්ඝ කිරිමේ ව්‍යාපෘතියේ තවත් කොටස් දෙකක් හෙට (07) විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේය.
වැටිය, සූරියවැව, අන්දරවැව හරහා මත්තල කොටස සහ අන්දරවැව සිට හම්බන්තොට දක්වා දිවෙන කොටස ය.
ඒ අනුව ජනතාවට ලබන සිකුරාදා මධ්‍යම රාත‍්‍රියේ සිට මාර්ගය භාවිත කළ හැකි බව අධිකාරිය සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles