පුවත් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ශ්‍රී ලංකාවෙන්! By Manorama Weerasinghe - July 3, 2022 0 462 FacebookTwitterPinterestWhatsApp මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින් නව වාර්තාවක් තැබීමට යුපුන් අබේකෝන් ක්‍රීඩකයා සමත්ව ඇත.ස්විට්සර්ලන්තයේ පැවැති තරගාවලියකදී ඔහු විසින් තැබූ මේ වාර්තාව සමග ඔහු දකුනු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්ව තිබෙනවා.