“දම්පල් ජන්ම දිනයේදීම මත්පැන්හල් විවෘත කිරීමට නියෝග ලබාදීම නින්දිත වැඩක්”

0
343

කොවිඩ් අවදානම නිසා වසාදමා තිබූ මත්පැන්හල් අමද්‍යප ව්‍යපාරයේ නිර්මාතෘ අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වෙනි ජන්ම දිනයේදීම නැවත විවෘත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජය කණගාටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම තත්වය රටේ ආරක්ෂක සේවා වල කඩාවැටීමක් බවයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ සදාචාරය අයාලේ යන තත්වයකට පත්ව ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here