Monday, September 23, 2024

දවසකට PCR ලක්ෂයක් නොකරන්නේ ඇයි ?

කොවිඩ් පරීක්ෂණ ධාරිතාව ඉහල නැංවීමට නොහැකි වීම පිළිබද යුධ හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන කරුණු පරස්පර බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ දිනකට මෙරට තුළ පී සී ආර් පරීක්ෂණ ලක්ෂයක් කිරීමේ හැකියාව පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles