Tuesday, December 24, 2024

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය සැප්.21 දක්වා දීර්ඝ කෙරේ.

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.

පවත්නා කොරෝනා ව්‍යාප්තිය පිළිබද විශේෂ අවධානය යොමු කර දීර්ඝ සාකච්ඡාවකින් පසුව නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 අලුයම 4 දක්වා යළි දීර්ඝ කිරීමට මෙසේ තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles