දින 167 කට පසු වසන්ත ගෙදර යයි

0
374

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව  මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග  කළේය.

අධිකරණ තීන්දු බාර නොගැනීම හා උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනා වලට මෙසේ ඇප ලැබී ඇත.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here