දිවයින පුරා ඔසුසැල් ස්ථාපිත කිරීමට පියවර

0
334
දිවයින පුරා ඔසුසැල් ස්ථාපිත කිරීමට පියවර

දිවයින පුරා ප්‍රධාන නගර ආවරණය වන පරිදි ඔසුසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී තිබේ.

මේ යටතේ මෙම වසර අවසන්වීමට ප්‍රථම ගම්පහ, නාගොඩ, බේරුවල සහ පිළියන්දල යන නගරවල ඔසුසැල් විවෘත කිරීමට සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ මැදිහත් වීම මත පියවර ගන්නා බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූම් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here