Friday, May 17, 2024

ලෝක ආර්ථික සමුළුව ලංකාවට?

ලෝක ආර්ථික සමුළුවේ සත්කාරකත්වය ලබන වසර වන විට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඒ, අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles