Tuesday, April 30, 2024

විශ්ව නාට්‍ය කලාවේ දාරියෝ ෆෝ සමුගනී

ලෝකප්‍රකට ඉතාලි ජාතික නාට්‍ය රචකයෙකු සහ නළුවෙකු වූ දාරියෝ ෆෝ ඊයේ මෙලොවින් සමුගත්තේය.

ගායකයෙකු, චිත්‍ර ශිල්පියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයකු ද වූ දාරියෝ ෆෝ ගේ නාට්‍ය ලෝක නාට්‍යකලාවේ ගමන් මග වෙනස් කළ නිර්මාණ ලෙස සැලකේ.

මිය යන විට අනූ වැනි වියේ පසුවූ ඔහු ගතානුගතික දේශපාලන සහ සමාජ මතවාද දැඩිලෙස බැහැර කළ නාට්‍යකරුවෙකි.

ගබ්සාව නීතිගත කළයුතුය යන මතවාදය තම නාට්‍ය නිර්මාණ තුළින් සමාජගත කරමින් ඉතාලියේ කතෝලික පල්ලියට එරෙහි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles