දුප්පතුන්ට මුදල් බෙදා දේ!

0
628

අඩු ආදායම්ලාභී පවුල් ඒකක ආබාධිත සහ වැඩිහිටින්ට මාස 03ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරිම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරිමට අනුකාරක සභාවක් පිහිටුවා තිබේ.

එහි සභාපති ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය ජී.එල්. පිරිස් මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here