දුම්රිය, තෙල් පසෙක තිබියදී ලාභ ලබන ආයතන ඇයි මේ?

0
471

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සදහා ප්‍රථමයෙන් පියවර ගන්නා බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

එමගින් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හා රුපියල ශක්තිමත් කිරීමට යොදා ගන්නා බව අයවැය කතාවේදී ප්‍රකාශ කෙරුණා. 

අයවැය දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අයවැයෙන් යෝජනා කිරීම ගැටලු සහගත බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here