දුම්වැටි, මත්පැන් වැට්බදු සහනය ඉවත්වෙයි..

0
531

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර, දුම්වැටි, මත්පැන් සඳහා ලබාදී ඇති වැට් බදු සහනය ඉවත් කිරීමටත්, රසායනාගාර පරීක්ෂණ සහ ගුවන් ටිකට්පත් සඳහා පනවා ඇති වැට් බදු ඉවත් කිරීමටත් යෝජනා වී ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here